නවතම පුවත්

අර්ජුන් පිටුවහල් කිරීම ගැන සිංගප්පූරු නීතිපති මෙරටට දන්වයි

අසංක

අසංක

බැඳුම්කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ලබාදීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සලකා බැලීමට සිටින බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කිරීමට අදාළ සියලු ලිපි ලේඛන තම කාර්යාලය වෙත ලැබී ඇති බවද සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව මෙරටට දැනුම් දී ඇත.

සැකකාර මහේන්ද්‍රන් මහතා මෙරටට උදර්පනය කරන්නැයි ඉල්ලමින් පිටු 21,000 කින් පමණ සමන්විත ගොනු ඇතුළත් නීතිමය ලේඛන නීතිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පසුගියදා යොමු කරනු ලැබී ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්