නවතම පුවත්

ඉතියෝපියානු අගමැතිට නොබෙල් සාම ත්‍යාගයක්

අසංක

අසංක

ඉතියෝපියානු අගමැති අබී අහමද් නොබෙල් සාම ත්‍යාගයට තේරි පත්ව තිබේ.

අප්‍රිකාවේ පැවැති දීර්ඝතම අර්බුදයක් ලෙස සැළකෙන එරිට්‍රියා-ඉතියෝපියානු දේශසීමා අර්බුය අවසන් කිරීමට ඔහු කටයුතු කිරීම වෙනුවෙන් ඔහු නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමට නියමිතය.

එරිට්‍රියාවේ අර්බුදය වසර 20ක් තිස්සේ පැවැති අර්බුදය විසඳීමට ඔහුට හැකිවූයේ 2018 වසරේදී ඔහු බලයට පත්වී මාස කිහිපයක් ගතවීමෙන් වීම විශේෂත්වයකි.

ඔහු කළේ බලයට පත්වීමෙන් පසුව එරිට්‍රියානු අගමැතිවරයා සමග සාකච්ඡා කොට දෙපාර්ශවය විසින් සාමය හා මිත්‍රශීලීබව තහවුරු කිරීමේ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමයි.

මෙම ඒකාබද්ධ ප්‍රකාශයෙන් පසුව දෙපාර්ශවයේම දේශපාලන සිරකරුවන් දහස් ගණනාවක් නිදහස් කිරීමට ද දෙරට් රජයන් කටයුතු කර තිබුණි.

පවුම් 7,30,000ක් පමණ වටිනාකම සමගින් නොබෙල් සාම ත්‍යාගය ලබන දෙසැම්බරයේදී ඔස්ලෝ නුවරදී ඉතියෝපියානු අගමැතිවරයාට හිමිවීමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි