නවතම පුවත්

උද්ධමනය ඉහළට

අසංක

අසංක

මෙරට උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී අංශක 1.6කින් ඉහල ගොස් ඇති බව මහා බැංකු වාර්තා ප්‍රකාශ කර සිටී.


ඒ අනුව මෙරට “මතුපිට උද්ධමනය”, 2019 අගෝස්තු මාසයේ පැවති සියයට 3.4 හි සිට 2019 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගොස් ඇති බව මහා බැංකුව සඳහන් කර සිටී .

වාර්ෂික සාමන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2019 අගෝස්තු මාසයේ පැවති සියයට 2.0 හි සිට 2019 සැප්තැම්බර් මාසයේ දී සියයට 2.3 දක්වා ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන් හි මිල ගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම් හේතුවෙන්, ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.7ක් ලෙස වාර්තා වී ඇත.

මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයෙහි අධ්‍යාපන සහ රෙදිපිළි සහ පාවහන් උප කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් ද මෙම මාසය තුළ දී ඉහළ ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්