නවතම පුවත්

කිරිපිටි මිල සූත්‍රයට වියදම් කමිටුවේ අනුමැතිය

අසංක

අසංක

කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමව ඇත.

ඒ අනුව නව මිල සුත්‍රය අනුමැතිය සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එම මිල සුත්‍රය අනුමත වීමත් සමඟ මින් ඉදිරියට කිරිපිටි සංශෝධනය සම්බන්ධයෙන් සලකා බැලීම මෙම මිල සුත්‍රය හරහා සිදුකෙරෙනු ඇත.

ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ගණන් උච්ඡාවචනය සැලකිල්ලට ගෙන මෙම මිල සුත්‍රය සකස් කර ඇත

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි