නවතම පුවත්

චීනය 70 අභිමානය සමරද්දී හොංකොං පොරපිටියක් වෙයි (Video)

අසංක

අසංක

මහජන චීනය අද අභිමානවත් ලෙසින් සිය 70වැනි සංවත්සරය බීජිංහිදී සමරනු ලැබීය. මේ වනවිටත් බීජිං උත්සවශ්‍රීයෙන් සිය උරුමය සිහිකරමින් සමරන නමුත් හොංකොං විරෝධතාකරුවන් ඊට ද විරෝධය දක්වමින් කැරලි කෝලාහල ඇතිකරමින් සිටින බව ඒරට මාධ්‍ය වාර්තා කරයි. විරෝධතාකරුවන් පාලම් මත කෝලාහල ඇතිකරමින්, පාපැදි ගිනිතබමින්, කැරලි ඇතිකරමින් සිටින අතර පොලීසිය විසින් නිල් ජල ප්‍රහාර, කදුලු ගෑස් ඒල්ල කරමින් විරෝධතාකරුවන් පාලනයට උත්සහ දරමින් සිටියි.

චීන 70 සැමරුමට එරෙහි හොංකොං විරෝධතා
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්