නවතම පුවත්

ජෙඩා වරාය අසල ඉන්ධන නෞකාවක් පිපිරෙයි

අසංක

අසංක

රතුමුහුදේ ජෙඩා වරායට නුදුරින් නවතා තිබූ ඉරානයට අයත් ඉන්ධන නෞකාවක් පිපිරීමට ලක්ව තිබේ.

එහි ගින්න නිවීමට කටයුතු කරමින් පවතී.

ජෙඩාහි පිහිටි මැදපෙරදිග විශාලතම විදුලි දුම්රිය නැවතුම්පොළ පසුගියදා ගිනිගෙන විනාශ විය.

එහි චෝදනාව එල්ල වූයේ ඉරානයේ සහය ලැබෙන හූති කැරළිකරුවන්ට ය.

මාසයක් ගතවීමටත් පෙර සෞදියේ පිහිටි ලොව දැවන්තම තෙල් නිෂ්පාදන හා සැකසුම් පහසුකම ඇති එරට ජාතික ඉන්ධන සමාගම වන ඇරැම්කෝහි පර්‍යන්ත දෙකකට හූති කැරළිකරුවන් ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කළේ ලෝක ඉන්ධන මිල ද ඉහල දමමිනි.

ඉරානය හා සෞදිය අතර මේ වනවිට ඉන්ධන පිළිබඳ ආර්ථික යුද්ධයකට එහාගිය යුද්ධයක් හටගෙන ඇතැයි විශ්ලේස්ෂකයන්ගේ මතයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්