නවතම පුවත්

ටෝගෝ ජනපති දිවයිනට

අසංක

අසංක

ටෝගෝ රාජ්‍යයේ ජනාධිපති ෆොව්රේ ඥසිංබේ මහතා නිල සංචාරයක් සඳහා තව ටික වේලාවකින් දිවයිනට පැමිණීමට නියමිතය.

සිය දෙදින නිල සංචාරය තුළදී ඔහු සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

ටෝගෝ රාජ්‍ය සමග ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ 2015 වසරේ සිටයි.

ටෝගෝ යනු දකුණු අප්‍රිකානු රටකි. වර්ග කිලෝමීටර් 5700ක භූමියක පිහිටි ටෝගෝ රාජ්‍යය මිලියන 7.6ක පමණ ජනතාව වෙසෙති. ටෝගෝ රාජ්‍යය ප්‍රංශයේ යටත් විජිතයක්ව තිබී ස්වාධීන වූයේ 1960 දීය. ටෝගෝ රාජ්‍යය ටෝගෝලීස් යනුවෙන්ද හැඳින්වේ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී