නවතම පුවත්

තහනම් කල ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම් සංවිධානයේ නැගෙනහිර නායකයා අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

21/04 පාස්කු ප්‍රහාරයෙන් පසු එම ප්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හිජ් ජමාත් (JMI) සංවිධානය සමග ම තහනම් කළ තවත් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන JMI හෙවත් ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම් සංවිධානයට සම්බන්ධ ප්‍රධාන පෙළේ අන්තවාදීන් දෙදෙනෙකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා බව කියන අවුරුදු 25ක් වන වාලච්චේන පදිංචි අවුරුදු 25ක් මොහොමඩ් නවුෂාඩ් උමාර් හා ඕලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු මෙන්ම එම විශ්වවිද්‍යාලයේ අන්තවාදී මතවාදය පැතිරවූ අවුරුදු 25ක් වන අනුරාධපුර පදිංචි අවුරුදු 25ක් ව මොහොමඩ් ස්මයින් මෙහොමඩ් සලමන් යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම අද සිදුකර ඇති අතර අම්පාර පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?