නවතම පුවත්

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ‌ලිපියක් යැවූ ‌කොටුව OICලා ‌දෙදෙනකුගේ වැඩ තහනම්

අසංක

අසංක

කොළඹ පිටකොටුව පොලීසියේ අපරාධ අංශ හා පාලන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.

ඒ ත්‍රස්ත ප්‍රහාරයක් බව කියමින් පසුගියදා බුද්ධි අංශ විසින් තහවුරු නොකළ තොරතුරක් ගැන හෝටල් කිහිපයක් වෙත ලිපියක් මුදාහැරීම සම්බන්ධයෙන් විමර්ශනයකින් අනතුරුවයි.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ඒම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනය කර තිබුණි.

මේ අනුව පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ නොදන්වා ඒම ලිපිය යැවූ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ ඒම විමර්ශනයේ නිර්දේශ අනුවයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී