නවතම පුවත්

නයිජීරියාව සහ දකුණු අප්‍රිකාව අතර උණුසුම් තත්වයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු අප්‍රිකාවේ සිටින නයිජීරියානු වැසියන් 600ක් පමණ නැවත සිය රටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව නයිජීරියානු බලධාරීහු පවසති. දකුණු අප්‍රිකාව හා නයිජීරියාව අතර වර්ධනය වෙමින් පවතින මතබේදකාරී තත්ත්වය හමුවේ මෙම පියවර ගෙන ඇත.

මොවුන්ගෙන් කොටසක් ගුවන් යානා දෙකක් මගින් බදාදා දිනයේ නයිජීරියාවට යැවෙනු ඇති බව ජොහැන්ස්බර්ග්හි සිටින නයිජීරියානු කොන්සල් වරයා පවසයි. අප්‍රිකානු අර්ධද්වීපයේ සංවර්ධිතම රට ලෙස සැලකෙන දකුණු අප්‍රිකාව වෙත බොහෝ සංක්‍රමණිකයින් පැමිණෙන බවත් ඒ හේතුවෙන් ස්වදේශිකයින්ට රැකියා අවස්ථා අහිමිව ඇති බවත් බලධාරීහු පවසති.

විදේශිකයින් රැකියා සඳහා පැමිණීම සම්බන්ධව ලොරි රථ රියදුරන් පිරිසක් ආරම්භ කළ වර්ජනයක් හේතුවෙන් පසුගිය සතියේ ඇතිවූ ගැටුම් වලින් විදේශිකයින් දෙදෙනකු ඇතුළු දසදෙනකු මියගියහ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?