නවතම පුවත්

නීතිවිරෝධීව පවත්වාගෙන ගිය රා කම්හලක් වටලයි – Video සහිතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ දිනයේදී අළුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ දී රා ලීටර් 83,000 ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය රා ස්කාගාරයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වැටලූ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්