නවතම පුවත්

පන්නිපිටියේ පංතියක් ඉදිරිපිට තරුණයකු ඝාතනය කරලා

අසංක

අසංක

දෙපානම, පන්නිපිටිය ප්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිට සිදුවූ ආරවුලකදී පහරකෑ තරුණයකු මියගොස් තිබේ.

අද අලුයම 12.30ට පමණ මෙම සිද්ධිය වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි පන්නිපිටිය පදිංචිකරුවෙකි.

ඝාතනය පිළිබඳ පොලිස් විමර්ශන අරඹා තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි