නවතම පුවත්

පල්ලේ කැලේ විස්සයි 20 පළමු ජය නවසීලන්තයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු වන 20/20 තරගයෙන් නවසීලන්තය කඩුලු 5ක ජයක් ලබාගැනීමට ඊයේ සමත් වුණා. වර්ෂාව හේතුවෙන් තාවකාලිකව තරගය නවත්වා යළි ආරම්භ කරන විට ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ අබියස සිටියා. කෙසේ වෙතත් තරගයේ දහනමවන පන්දුවාරය ක්‍රියාත්මක කළ ලසිත් මාලිංගට ලංකාවේ ජයග්‍රහණය තහවුරු කිරීමට හැකි වූයේ නැහැ.

එම පන්දුවාරයේදී නවසිලන්තය ලබාගත් ලකුණු සංඛ්‍යාව පහළොවක්. අවසාන පන්දුවාරයේදී නවසීලන්තය ලබාගැනීමට ඉතිරිව තිබුණේ ලකුණු තුනක් පමණයි. එම ලකුණු සංඛ්‍යාව ඉතා පහසුවෙන් ලබාගත් නවසීලන්තය පළමු විස්සයි20 තරගයේ ජය තමන් සතු කර ගත්තා.

ලකුණු පුවරුව

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව:174/4(20), කුසල් මෙන්ඩිස්:79

නවසීලන්තය – රොස් ටේලර් – 48 , ඩබ්ලිව්. හසරංග – 2/21 , මාලිංග – 2/23

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්