නවතම පුවත්

මීනගයා තවත් අලියෙක් බිලිගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රියේ දී වන අලියෙකු මීනගයා දුම්රියක ගැටී තිබෙනවා.

ඒ හේතුවෙන් පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි වාර්තා වනවා.

වන අලියා එම ස්ථානයේ දීම මියගොස් ඇතැයි සඳහන් වෙනවා.

අප වාර්තාකරු සදහන් කලේ අලින් තිදෙනකු දුම්රියේ ගැටි ඇතිබවත් එක අලියකු මෙසේ මියගොස් ඇති අතර එම සතා දුම්රියක මැද සිරවී සිටීම නිසා ඔහුව අලියා එලියට ගැනීමට දැඩි වෙහසක් දැරිමය සිදුව ඇති බවත් සදහන් කලා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්