නවතම පුවත්

මුස්ලිම් තරුණයන්ගේ සෝෂල් මීඩියා හැසිරීම ගැන ඉන්දියාව ඇහැගහගෙන

අසංක

අසංක

මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ක්‍රියා මර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ ජාතික විමර්ශන ඒකකය , මේ වනවිට සමාජ මාධ්‍ය නිරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව සැකකටයුතු මුස්ලිම් තරුණ කොටස් , සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන වීඩියෝ හා පණිවුඩ නිරීක්ෂණය කිරීමටත් , ඔවුන්ගේ සාමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂාවට ලක්කිරීමටත් මෙම ඒකකය කටයුතු යොදා ඇත.

මෙම අධීක්ෂණ හා නිරීක්ෂණ හරහා ලැබුණු තොරතුරු අනුව දැනටමත් මුස්ලිම් තරුණයින් දස දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවද ඉන්දීය මාධ්‍ය අනාවරණය කර සිටී .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි