නවතම පුවත්

යාපනය-චෙන්නායි එලායන්ස් එයාර් ගුවන් ගමන් ඇරඹේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

එයාර් ඉන්දියා ගුවන් සේවයට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන එලායන්ස් එයාර් සමාගම ලබන සඳුදා පටන් යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව සඳුදා, බදාදා සහ සෙනසුරාදා දිනවල සෘජු ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බවද බව ගුවන් සමාගම ප්‍රකාශ කර සිටී.

යාපනයේ සිට ගමන් අරඹන ගුවන් යානය පස්වරු 12.45 ට පිටත් වී පස්වරු 2.10 ට චෙන්නායි වෙත ළඟාවනු ඇති බවත් ,චෙන්නායි සිට ගමන් අරඹන ගුවන් යානය චෙන්නායි සිට පෙරවරු 1035 ට මධ්‍යාහන 1200 යාපනයට පැමිණේනු ඇති බවත් ගුවන් සාමාගම නිවේදනය කර සිටී ..

මෙම ගුවන් ගමන් ගාස්තු , ඩොලර් 40 සිට ආරම්භ වන බවද සමාගම පවසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි