නවතම පුවත්

ලංකාවේ පළාත් කිහිපයක වායුව අහිතකර වෙයි – කාලගුණ දෙ.

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරය හා උතුරුකරයේ ප්‍රදේශ කිහිපයකම වායුවේ ගුණාත්මක භාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මීට අදාළ වායු දර්ශකය අදාළ නගරවලදී අංශක 120ක අගයක් පෙන්නුම් කරන නමුත් සාමාන්‍යයයෙන් එය අංශක 40 ට අඩුවෙන් පැවතිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ඊයේ එම අගය දැක්වුණේ 148 ක් දක්වා ඉහල ගොස් තිබු අතර එය අහිතකර තත්වයක් ලෙස හඳුනාගෙන ඇත.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ආශ්‍රිතව පවතින වායු දූෂණ තත්ත්වය සුළං සමග පැමිණීමෙන් වායු ගෝලයේ ඇති දුවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම ඒ කෙරෙහි බලපා ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්