නවතම පුවත්

‘ලොව මෝඩම ඡන්ද දායකයෝ ලංකාවේ’ කියන ශ්‍රේණිගත කිරීම ගැන ඇත්ත නැත්ත

අසංක

අසංක

ජනාධිපතිවරණය උණුසුමත් සමග මේ දිනවලද සමාජ ජාල පුරා හුවමාරු වන “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් පළවන ශ්‍රේණිගත කිරීම සහිත පෝස්ටු මුළුමනින්ම අසත්‍යයක් බව ෆැක්ට් ක්‍රිසෙන්ඩෝ ආයතනය පවසයි.

මෙහි සත්‍යය, අසත්‍යයතාවය සෙවීම සදහා එම ආයතනය විසින් මෙවැනි ආකාරයේ ශ්‍රේණිගත කිරීමක් ලොව කොතනක හෝ තිබේදැයි සොයා බැලූ නමුත් එවැනි ආකාරයේ ශ්‍රේණිගත කිරීමක් නොමැති බව ෆැක්ට් ක්‍රිසෙන්ඩෝ ආයතනය අවධාරණය කළේය.

ඒ අනුව එම ඡායරූපය බොස්ටන් ග්ලෝබ් පුවත්පතේ 2018 අගෝස්තු මස 16 දින මුල් පිටුව බවත්, “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් කිසිඳු පුවතක් එහි නොමැති බවත් පැහැදිලි වූ බව එම ආයතනය වැඩිදුරටත් තහවුරු කර තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි