නවතම පුවත්

ශ්‍රවේන්ද්‍ර සිල්වා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 23 වන හමුදාපති වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වන්නේ ඔහුයි.

යුද හමුදාවේ හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධූර කාලය ඊයේ (18) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වුණා. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානිවරයා ලෙස ද කටයුතු කළා. 

මේජර් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මීලග හමුදාපති බව thecolomboexpress අප පල කල පුවත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්