නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් පොඩ්ඩන් 3-0 ලෙස ලෝක ශූරයන් පරාජය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දසුන් ශානකගේ තරුණ සටන්කාමි නායකත්වයත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව තරුණ ජවයත් කැටිව ධනුෂ්ක , භානුක හා ඔෂදගේ ප්‍රහාරාත්මක පිතිකරණයත් හා උදාන , ප්‍රදීප් , රාජිත හා හසරංගගේ විශිෂ්ඨ පන්දු යැවීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසය වෙනස් කරමින් අංක එකේ පාකිස්තානය , පාකිස්තානයේදිම තරග තුනම පරාජයට පත් කරමින් විස්සයි විස්ස තරගාවලිය විශිෂ්ඨ අයුරින් ජයග්‍රහණය කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්