නවතම පුවත්

සජිත් හෙට සිට යළි දේශපාලන කරළියට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හෙට (05දා) සිට යළිත් සක්‍රීය ලෙස දේශාපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එජාප ආරංචිමාර්ග සඳහන් කර සිටී.

ඒ අනුව හෙට සිට දිවයින පුරා පිහිටි විහාරස්ථානවල ආගමික කටයුතුවලට සම්බන්ධ වීමටත්, මහජනතාව හමුවීමටත් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු යොදා තිබෙන බවද වාර්තාවේ.

එකසත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණාත්මක සාකච්ජාවක් හෙට දින පැවැත්වෙන අතර ඒ සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වනු ඇති බව වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්