නවතම පුවත්

සහරාන් නිසා එල්ල වූ චෝදනා ගැන රවුෆ් හකීම්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අසංක

අසංක

සහරාන් හා සම්භන්ධ කර තමාට මේ දිනවල එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව රවුෆ් හකීම් අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය .

හකීම් අමාත්‍යවරයා මීට පෙරද අවස්කිථා කීපයක මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ සිටියේ තමාට එල්ල වී ඇති මෙම චෝදනා පදනම් විරහිත අභූත චෝදනා බවයි.

තමට එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් තම නිදහසට කරුණු දැක්වීම අත්‍යාවශ්‍ය බවද අමාත්‍යවරයා එහිදි පවසා තිබිණ

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි