නවතම පුවත්

ස්විස් සිද්ධියේ නිලධාරිනිය ගුවනින් ගෙනියන්න මෙරට රජයෙන් ඉල්ලුවා – විදේශ ඇමති

අසංක

අසංක

දම්පත් රණසිංහ

පැහැරගැනීමට ලක් වූ බව කියන , මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ගුවනින් ස්විට්සර්ලන්තයට රැගෙනයාමට ස්විට්සර්ලන්තය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙරට ස්විස් තානාපතිවරයා සහ ස්විට්සර්ලන්ත විදේශ කටයුතු ආමත්‍යාංශය ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද අනාවරණ කළේය.

කෙසේවෙතත් අධිකරණයේ අවසරයකින් තොරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබානොදී විදෙස්ගතවීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අදාල නිලධාරිනියට ලබන 9 දා දක්වා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඇය ගුවන් ගිලන් රථයකින් ස්විට්සර්ලන්තය බලා පිටත් කරවීමේ සැලසුමක් ඇතැයි බුද්ධි අංශ වෙත මීට පෙර හෙළිව තිබූ බව පළමු වරට අනාවරණය කළේ ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්