නවතම පුවත්

සෝෂල් මීඩියා මැතිවරණ පැමිණිලි ගොඩගැසෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධි මැතිවරණ ප්‍රචාරක කටයුතු හා වෛරී ප්‍රකාශ නිකුත් කිරීම සම්භන්ධ පැමිණලි 150 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත හා ජාතික මැතිවරණ කොමිෂන් සභාවවෙත ලැබී ඇත.

මේ අනුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 100 ක් පමණ ලැබී ඇති අතර කොමිසම වෙත පැමිණිලි 45ක් පමණ ලැබී ඇති බව වාර්තාවේ .

ඒ පිලිබඳ නිරීක්ෂණය සඳහා වෙනම ඒකකයක් ද පිහිටුවා ඇති බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා මාධ්‍ය වෙත පැවසීය.

මහ්වරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි අතරින් 25ක් සම්බන්ධව මේ වනවිට අදාළ සමාජ මාධ්‍ය සමාගම් වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්