නවතම පුවත්

අංගොඩ ලොක්කා ඩුබායි වලට පනී අන්නාසි මොරිල් සමග මධුෂ්ගේ කුඩූ රාජ්‍ය අත්පත් කරගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාවට පැන ගොස් සිටි අංගොඩ ලොක්කා නම් පාතාල නායකයා සහ ලඩියා මේ වන විට ඩුබායි වලට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
මොවුන් මේ වන විට ඩුබායිහි දි අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ කුඩු ජාලයම අත්පත් කරගෙන ඇති බවත් වාර්තා වේ
එසේම මධුෂ් අත්අඩංගුවට ගැනීමට සහය දැක්වූ කිරුලපන අන්නාසි මොරිල් සමග එක්වී මධුෂ්ගේ කුඩු ජාලය හා අනිකුත් පාතාල කටයුතු මොවු  මෙහෙයවන බවත් කලම්බු  එක්ප්‍රස් වෙත වැඩිදුරටත් වාර්තා වේ.

මාකදුරේ මධුෂ්ගේ ඩුබායි සිටි අනියම් බිරිඳ ද මේ වන විට් අංගොඩ ලොක්කා සමග පවුල් ජීවිතය ගත කරන බවද  සදහන් වේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?