නවතම පුවත්

අගමැති ඉල්ලීමෙන් විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

අසංක

අසංක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ලබන (11 වන) සඳුදා පෙරවරු 11.30ට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව පැවැත්වෙන මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වන ලෙස කථානායකවරයා ඉල්ලීමක් කර ඇත.

මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවීමට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?