නවතම පුවත්

අගමැති ඉල්ලූ විශේෂ පාර්ලිමේන්තු රැස්වීම අද

අසංක

අසංක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි කැඳවන ලද විශේෂ පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 11.30ට ආරම්භ වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇත.

මෙම විශේෂ රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගියදා නිකුත් කළේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී