නවතම පුවත්

අගමැති මාලදිවයිනට

අසංක

අසංක

නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

 ඒ, මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම්හි මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුවයි. 

මෙම සංචාරයේ දී දෙරටට බලපාන ‌මෙන්ම කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂිතය. 

හෙට සහ අනිද්දා ‌දෙදින මාලදිවයිනේ පැවැත්වෙන 2019 ඉන්දීය සාගර සමුළුවේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ය.

මාලදිවයින් රජය සහ සිංගප්පූරුවේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ එස්.රාජරත්නම් විද්‍යාලයේ සහාය ඇතිව ඉන්දීය පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි