නවතම පුවත්

අණ නොතකා ගිය වාහනයක සැකකටයුතු ලේඛන – විමර්ශනයට බුද්ධි අංශ කැඳවයි

අසංක

අසංක

පොලිස් අණ නොතකා ගමන් කළ වාහනයක් ඊයේ (24) රාත්‍රී දෙහිවලදී නතර කර පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී සැකකටයුතු ලේඛන තොගයක් සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේ එම වාහනයේ සිට ඇත්තේ රියදුරු පමණක් බවයි.

ඔහු මාතලේ පදිංචිකාර මුස්ලිම් වැසියෙකි.

එම පුද්ගලයා පොලිස් ස්ථානයේ රදවාගෙන පරීක්ෂා කිරීම් කරන බව විමර්ශන සදහා බුද්ධි අංශයේ සහයද ලබාගෙන ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?