නවතම පුවත්

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ගේ කුඩු මුදලාලිලා සොයා CID මෙහෙයුමක්

අසංක

අසංක

අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අලෙවි කළ මත්කුඩු මිලදී ගත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අරඹා තිබේ.

එම ඡවාරම්කරුවන් මේ වනවිටත් ඔවුන් පදිංචි ස්ථාන අතහැර පළාගොස් සැගවී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගබඩාවක්ද පෙරේදා (09) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කර තිබේ.

එහි තිබී රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් නොකළ මත්කුඩු තොගයක්ද සොයා ගෙන ඇත.

එම මත්කුඩු වලින් කිලෝ 300 කට වැඩි ප්‍රමාණයක් අද (10) රස පරීක්ෂක කාර්යාලයට භාරදී තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි