නවතම පුවත්

අත්අඩංගුවට ගත් පූජිත්ට ඇප

අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ 2ක ඇපයක් මත නිදහස් කර තිබේ.

ඒ අද ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

—————–

අත්අඩංගුවට ගෙන සිටින, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වනවිට අධිකරණයට රැගෙන යමින් සිටියි.

අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පතිවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ ප්‍රශ්න කිරීම සඳහායි.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.


අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

2017.04.11 දින ආගමික කටයුත්තකට සහභාගි නොවුණු බවට පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානයේ ක්‍රියාකරමින් සිටි පොලිස් නිලධාරි සමරකෝන් බණ්ඩා මහතාට පහර දීමේ සිද්ධියට පොලිස්පතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි