නවතම පුවත්

‘අදානි’ , ලෝක ධනවතුන් අතරින් හයවෙනි තැනට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවෙහි 06 වැනි ස්ථානයට පැමිණීමට ඉන්දියාවේ ගෞතම් අදානි සමත් වී ඇත.

CEO World සඟරාව දක්වන පරිදි ගෞතම් අදානිගේ මුළු වත්කම්වල වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 106 ක් වේ. ඔහු වර්තමානයේ දී ආසියාවේ සිටින ධනවත්ම පුද්ගලයා වේ.

මේ අතර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය එලොන් මස්ක් තහවුරු කර ගෙන සිටිනුයේ ඩොලර් බිලියන 201 ක වත්කමකට හිමිකම් කියමිනි.

CEO World සඟරාවට අනුව මේ වන විට සිටින ලොව ධනවත්ම පුද්ගලයින් 25 දෙනාගේ ලැයිස්තුව පහතින් දැක්වේ.

01. Elon Musk: $201 billion
02. Jeff Bezos: $131 billion
03. Bernard Arnault: $123 billion
04. Bill Gates: $116 billion
05. Warren Buffett: $110 billion
06. Gautam Adani: $106 billion
07. Larry Page: $99.4 billion
08. Mukesh Ambani: $95.4 billion
09. Sergey Brin: $95.3 billion
10. Steve Ballmer: $89.6 billion
11. Larry Ellison: $85.2 billion
12. Carlos Slim: $77.6 billion
13. Mark Zuckerberg: $71.4 billion
14. Zhong Shanshan: $69.1 billion
15. Francoise Bettencourt Meyers: $65.6 billion
16. Jim Walton: $57.0 billion
17. Rob Walton: $56.6 billion
18. Charles Koch: $56.0 billion
19. Julia Flesher Koch & family: $56.0 billion
20. Alice Walton: $54.8 billion
21. Jacqueline Badger Mars: $48.3 billion
22. John Mars: $48.3 billion
23. Klaus-Michael Kuehne: $45.8 billion
24. Amancio Ortega: $45.6 billion
25. Zhang Yiming: $44.5 billion

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්