නවතම පුවත්

අද දවස තුළ විරෝධතා දහයක් – වෙන් කළ ස්ථානයට සියල්ලෝ රැස්වෙති

අසංක

අසංක

අද දිනය තුළ පමණක් විරෝධතා හා පෙළපාලි පෙළපාළි 10 දහයක් පමණ සංවිධාන කොට ඇතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මේ වන විට විරෝධතා හතරක පමණ විරෝධතාකරුවන් රජය විසින් උද්ඝෝෂණ සඳහා වෙන් කරන ලද ස්ථානයට රැස් වී තිබේ.

සෙසු විරෝධතා සියල්ල අද පස්වරුව වන විට වනවිට ආරම්භ වන බව වාර්තා වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි