නවතම පුවත්

අද පස්වරුවේ ගෑස් නිකුත් කරන්නේ මෙහෙමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෑස් බෙදාහැරීම අද පස්වරුවේ ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ, ඊයේ දිනය තුළ මෙරටට පැමිණි ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑමෙන් අනතුරුවයි.

අද දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000 ක පමණ ප්‍රමාණයක් බෙදා හැරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. ඒ අතරින් සිලින්ඩර් 30,000ක් පමණ කොළඹ සහ ගම්පහ නගරවලට බෙදාහැරීමට නියමිතයි.

ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට පැමිණීමේ දී අලෙවි නියෝජිතයින්ට දුරකථනය මගින් ඇමතුමක් ලබාදී අද දිනය තුළ ගෑස් ලබාගැනීමට හැකියාවක් තිබේ ද යන්න තහවුරු කරගෙන ගෑස් ලබාගැනීමට පැමිණෙන ලෙසයි ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ. අද දිනයේ ගෑස් බෙදාහැරීම සිදුකරන අලෙවි නියෝජිත ලැයිස්තුව සිය වෙබ් අඩවියේ දක්වා ඇති බවද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සදහන් කළා.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී