නවතම පුවත්

අනතුරකින් හමුදාවේ 4ක් මරුට

අසංක

අසංක

වරකාපොල දුම්මලදෙණිය අද අලුයම සිදුවූ රිය අනතුරකින් හමුදා සෙබළු 4දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.

ත්‍රිරෝද රථයක් හා කන්ටේනර් පෙට්ටියක් සවිකළ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇත.

මියගොස් ඇත්තේ ගුවන් හමුදාවේ සෙබළු බව පැවසේ.

අනතුර සිදුවී ඇත්තේ අද අලුයම 3.55ට පමණය.

මාතලේ පැවැත්වූ ගුවන් හමුදා සෙබළකුගේ පවුලේ අවමංගල්‍යයකට ගිහින් එන අතරතුර දී අනතුර සිදුව ඇත.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් මොවුන්ගෙන් රියදුරුට නින්ද යාම නිසා අනතුර සිදුව ඇතැයි අනුමාන කෙරේ.

රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන මොවුන් කහටගස්දිගිලිය, බල්ලපාන පදිංචිකරුවෝ වෙති.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි