නවතම පුවත්

අන්තරේට අරලිගහ මන්දිරය අසලදී කඳුළු ගෑස්

අසංක

අසංක

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන්ට අරලියගහ මන්දිරය අසලදී අධිපීඩක ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරේ.

මඩකලපුව බැටික්ලෝ කැම්පස් රජයට පවරා ගන්නා ලෙස බල කරමින් නුගේගොඩ විජේරාම හන්දියේ සිට අරලිගහ මන්දිරය තෙක් මෙම විරෝධතාව පැවැත්විණ.

පිරිස විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්