නවතම පුවත්

අන්තරේ 25ක් අත්අඩංගුවට

අසංක

අසංක

කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේ අද විරෝධතා පැවැත්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සරසවි සිසුන්ගේ පා ගමනක් විසුරුවා හැරීමත් සමග සිසුන් 25 දෙනෙකු සහ ශිෂ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතාව විසුරුවා හැරීමට  පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

ප්‍රධාන මාර්ගය අවහිර කිරීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ ජනාධිපතිවරණ පනත ප්‍රකාරව තහනම් පෙළපාලියක නිරතවීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදුන් බව පොලීසිය පවසයි.

මහපොළ ශිෂ්‍යාධාර දීමනාව නිසි පරිදි ලබා දෙන්නැයි ඉල්ලා සිසුන් මෙම විරෝධතාව කළ කර තිබූ අතර විරෝධතාව හේතුවෙන් අද පස්වරුවේ කොළඹ කොටුව ආශ්‍රිත දැඩි රථවාහන තදබදයක් ද දැකගත හැකිවිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්