නවතම පුවත්

අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමකට හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ – ගෝඨාභය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කිසිදු අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායමකට යලිත් ශී‍්‍ර ලංකාව තුළ හිස එසවීමට කිසිසේත් ඉඩ නොදෙන බවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද (02) ප‍්‍රතිඥා ලබා දුන්නා.

ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කලේ ඔහු කොළඹ අද පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රගතශීලි වෘත්තීය සමිති ජාතික මහා සම්මේලනයේදීයි. මේ සදහා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිතිවල සාමාජිකයන් 4000 ආසන්න පිරිසක් සහාභාගි වූ බව සංවිධායකයන් ප්‍රකාශ කලා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රගතශීලි වෘත්තීය සමති විසින්  මෙහිදී නව යෝජනා මාලාවක්ද සම්මත කර ගැනුනු අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ එම යෝජනා නුදුරේදීම පිහිටුවන නව ආණ්ඩුවක් යටතේ කි‍්‍රයාත්මක කරන බවයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි