නවතම පුවත්

අන්තිම පළාත් සභාවෙත් කාලෙ අදින් ඉවරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙතෙක් ක්‍රියාත්මකව පැවැති එකම පළාත් සභාව වූ ඌව පළාත් සභාවේ නිල කාලය අද (08) මධ්‍යම රාත්‍රියේ  අවසන් වනු ඇත ඒ අනුව සියළු කටයුතු ආණ්ඩුකාරවය යටතට පත් වෙනු ඇත

ගෙවි ගිය පස් වසර තුල ඌව පළාත් සභාව මහ ඇමතිවරු තිදෙනෙක් යටතේ ක්‍රියාත්මක විය. 2014 පැවැති පළාත් සභා මැතිවරණයෙන් ඌව පළාත් සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර මහ ඇමති ලෙසට පත්වූයේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාය.

එක්සත් ජාතික පක්ෂ සහයෙන් 06 වැනි විධායක ජනාධිපතිවරයා සෙල පත්විමත් සමග ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයාව සිටි හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමති ලෙස දිවුරුම් දුන්නේය.

2015 මහ මැතිවරණයට හරින් ප්‍රනාන්දු මහතා තරග කිරිමට මහ ඇමති ධූරයෙන් ඉවත්වීමත් සමගම එම පුරප්පාඩුවට පත් කරෙන්නේ චාමර සම්පත්  මේ වන විට රටේ පවතින පළාත් සභා සියල්ලක්ම කාලය ඉක්මවා ඇති අතර මැතිවරණයක් නොපැවැත්වීම හේතු කොටගෙන සියළුම පළාත් සභා ඇත්තේ ආණ්ඩුකාරවරු යටතේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි