නවතම පුවත්

“අපක්ෂපාතී වෙන්න” – UN එකට ලංකාව කියයි

අසංක

අසංක

වඩාත් අපක්ෂපාතී හා විනිවිදපෙනෙන සුළු අකාරයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේදී කටයුතු කල යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කර සිටී.

ඒ හැර සියලුම රටවල විශ්වාසය තවදුරටත් ශක්තිමත්ව ලබාගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකිවන බවද, කැනඩාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් සීතාරා ඛාන් මහත්මිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) පස්වන කමිටුවේදී ප්‍රකාශ කර ඇත.

තීරණ ගැනීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීම වළක්වා ගැනීමට ජගත් සංවිධානය වගබලා ගත යුතු බවද සිතාරා ඛාන් මහත්මිය මෙහිදී අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ මූල්‍ය මණ්ඩලයේ කටයුතු වලටද මෙම අපක්ෂපාතීත්වය හා විනිවිද පෙනෙන සුළු හාවය අතිශයෙන් වැදගත් බවද ශ්‍රී ලංකා නියෝජිතවරිය සඳහන් කර ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?