නවතම පුවත්

අපරාධ රැසකට චෝදනා ඇති ‘බ්ලූමැන්ඩල් සංඛ’ අත්අඩංගුවට

අසංක

අසංක

මිනිස් ඝාතන, කප්පම්, මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන පාතාල නායකයකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා අද අලුත්කඩේ අධිකරණයට නීතිඥයකු මගින් භාරවී තිබේ.

පසුගිය කාලයේ දී ඉන්දියාවට පැනගොස් සැඟවී සිටි මොහු එරට පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ ආගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.

මීට සති දෙකකට පෙර ඔහු මෙරටට පැනවිත් ඇත්තේ එරට කඳවුරක රඳවා සිටියදීය.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්‍ය බළකාය විසින් මෙහෙයුමක් දියත් කර ඇති පසුබිමක ඔහු මෙලෙස භාරවී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්