නවතම පුවත්

අබාධිත රණවිරුවන් සහ දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් සත්‍යග්‍රහයක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පවතින වැටුප් ගැටළුවලට විසඳුම ලබාදෙන ලෙස ඉල්ලා අද (11 දා) ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වනු ලැබිණි.

ආබාධිත රණවිරුවන් පස්දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල්වන ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් සත්‍යග්‍රහයක නිරතවූ අතර තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදී සිටිමින් සත්‍යග්‍රහ ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කළේය.

එහිදී ඔවුන් සඳහන් කළේ ආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ වයස අවුරුදු 55 පමණ වන විට වැටුප ඉවත්කර විශ්‍රාම වැටුපක් පමණක් ලබාදීමට කටයුතු කරණ බවත්ය.

වර්තමානයට ගැලපෙන ලෙස විශ්‍රාම වැටුපක් නොලැබෙන නිසා අඛණ්ඩව වැටුප් ලබාදිය යුතු බවද එම පිරිස් සඳහන් කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි