නවතම පුවත්

අබුඩාබි T 10 පිටියේ දිලුණු අපේ යොවුන් ක්‍රිකට් තරු.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් , ඊයේ රාත්‍රීයේ නිමාවූ ලෝකප්‍රකට අබුඩාබී ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සුවිශේෂී දක්‍ෂතා දැක්වීමට සමත්කම් පෑහ .

මෙම තරගාවලියේ ශූරතාව දිනා ගත්තේද ඔවුන් දෙදෙනා නියෝජනය කළ නෝදර්න් වෝරියස් කණ්ඩායම වන අතර  . එම කණ්ඩායමට ශූරතාව දිනා දීම වෙනුවෙන් මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් පන්දුවෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වුහ,. ලෝකප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට අතිශයෙන් සමාන ඉරියව්වකින් පන්දු යවන මහේෂ් තීක්ෂණ අවසන් මහා තරගයේදී ලකුණු 14කට කඩුලු 03ක් බිඳ හෙලු අතර .  මෙම විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබී ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ නොමද ප්‍රශංසාවට ලක් වූ මහේෂ් තීක්ෂණ බොහෝ විට එළඹෙන IPL තරඟාවලියේ ඉහළ මිලකට ලෙවි විය හැකි බවට විචාරකයන් අනාවැකි පල කර ඇත . එපමණක් නොව ඉදිරි වසර කිහිපයේ ලෝක ක්‍රිකට් අඹරේ දිදුළන තරුවක් බවට ඔහු පත්වනු ඇති බව විදෙස් විචාරකයින් ඊයේ සඳහා කළහ .

මහේෂ් තීක්ෂණ තවමත් 20 වැනි වියේ පසුවන්නෙක් වීම විශේෂත්වයකි .

තවමත් 22 වැනි වියේ පසුවන ධනංජය ලක්ශාන්ද ඊයේ තරඟයේ ලකුණු 14කත කඩුලු  දෙකක් දවා ගනිමින් දක්‍ෂතා දැක්වීය .

අබුඩාබි T 10 තරඟාවලියේ අවසන් මහා තරඟයේ විශේෂ අවස්ථා 

 

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?