නවතම පුවත්

අයහපත් කාලගුණය නිසා මගී යානා දෙක මත්තලට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවෙමින් තිබු මගී ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට සුළු වේලාවකට පෙර මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩ බස්සවා තිබේ.

රියාද් සිට පියාසර කළ ශ්‍රිලන්කන් යු.එල් 266 සහ කුවේට් සිට පියාසර කළ යු.එල් 230 ගුවන් යානා දෙක මෙසේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරින් පියවර ගෙන ඇත.


මත්තල ගුවන්තොටුපළ නොතිබුණේනම් මෙම ගුවන් යානා දෙකම ඉන්දියාවේ චෙන්නායි හෝ අසල්වැසි ගුවන් තොටුපළක් දක්වා හරවා යැවීමට සිදුවන බව ගුවන් තොටුපළ නිලධාරියෙකු ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී පැවැසීය.

මෙම ගුවන් යානා දෙක මත්තලට සේන්දු වු බව මත්තල කාර්ය භාර ගුවන් තොටුපළ කළමනාකරු ද කළම්බො එක්ස්ප්‍රස්වෙත තහවුරු කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි