නවතම පුවත්

අර්ජුන් ගෙන්වන ලිපිගොනුවට ජනපති අත්සන් කළ හැටි

අසංක

අසංක

මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද අත්සන් තබයි.

සිංගප්පුරු රජය වෙත යොමු කෙරෙන එම ලිපි ලේඛන පිටු 21,000 කින් සමන්විත වේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඒවා පරීක්ෂා කර බලා සහතික කරමින් ජනාධිපතිවරයා අත්සන් තැබීය.

අදාළ ලේඛන කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිංගප්පුරු රජයේ බලධාරීන් වෙත යොමු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්