නවතම පුවත්

අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වන්න ලිපිගොනු කිහිපයක් සිංගප්පූරුවට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ විශේෂ ලිපි ගොනු කිහිපයක් සිංගප්පූරුව වෙත යොමු කිරීමට , නීතිපති දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත..

එරට රජයේ ඉල්ලීමක් මත මෙම ලිපි ලේඛන ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර මේ වනවිටත් එම ලිපි ගොනු සකස් කිරීම අවසන්ව ඇති බවද වාර්තාවේ,..

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම ලේඛන කඩිනමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා යොමු කිරීමට පියවර ගන්නා බව ද, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මාධ්‍ය වෙත පැවසීය

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී