නවතම පුවත්

අර්බුදයෙන් මිදීමට , ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද අනුගමනය කරන්න – යුරෝපා සංගමය අවධාරණය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක බව යුරෝපා සංගමය පවසයි , එබැවින් ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳ බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවයි යුරෝපා සංගමය පවසන්නේ.

ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ බ්‍රිතාන්‍යය යන රටවල් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින්ඒ බව සඳහන් කර ඇත .

එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි