නවතම පුවත්

අර්බුද සහ උත්තර

අසංක

අසංක

රට තුළ අරගල, අර්බුද, හිඟයන් ජනතාව අතර උණුසුම් තත්ත්වයන් ඇතිකිරීම හමුවේ හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවෙන ඉවත්වන මෙම කාලවකවානුව තුළ මහජන සාමය ආරක්ෂා කරනු වස් පොලීසිය මෙන්ම ත්‍රිවිධ හමුදාව ද සීරුවෙන් තබා තිබේ. ඡායාරූපයෙන් පෙනෙන්නේ කොළඹ නගරය ආශ්‍රිතව සන්නද්ධ හමුදා යුධ ටැංකි ක්ෂණික මාර්ග බාධක යොදමින් යන අතරතුර ගෑස් සහ තෙල් පෝලිම් දෙකක් අතරින් ගමන් කරමින් තිබූ අයුරු ය.

සේයාරුව – ඡායාරූප මාධ්‍යවේදී අමිල ගමගේ

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?