නවතම පුවත්

අල්ලස් කොමිසමේ ඉතිහාසයට වාර්තා තැබූ අධ්‍යක්ෂවරියට මාරුවක්

අසංක

අසංක

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂිකා ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි නුගේගොඩ කොට්ඨාශය වෙත මාරු කර යවා තිබේ.

මෙරට අල්ලස් කොමිසම ඉතිහාසයේ අල්ලස් කොමිසමේ පළමු විමර්ශන අධ්‍යක්ෂිකාව වන්නේ ඇයයි.

එම තනතුරට පත්ව තවමත් මාස 2 ක්වත් සම්පූර්ණ වී නැත.

අල්ලස් කොමිසමේ උසස් නිලධාරියෙක් අප වෙත ප්‍රකාශ කළේ කොමිසමේ ඉහළ තනතුරක් මාරු කිරීමක් හෝ එය කිසියම් වෙනසක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳ කොමිසම සමඟ සමඟ එකඟතාවයකින් සිදුකළ යුතු බවයි. එහෙත් මෙම මාරු කිරීම සම්බන්ධයෙන් කොමිසම කිසිවක් නොදන්නා බවත් ඒ පිළිබඳ දැනගත් වහාම විස්මයට ප වූ බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අලුතින් පත් වූ පද්මිණී මහත්මිය ඉතා කාර්යක්ෂම ලෙස තම සේවය අකුරටම ඉටු කළ තැනැත්තියක් බවද ඔහු කියා සිටියේ ය.

අල්ලස් කොමිසමේ තනතුරු මාර්ගයෙන් සම්බන්ධයෙන් ද තීන්දු තීරණ ගනු ලබන්නේ ජාතික පොලිස් කොමිසම විසිනි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?