නවතම පුවත්

අලිබබා අමෙරිකාවට ඉ-සිගරට් අලෙවිය නවතා දමයි

අසංක

අසංක

චීනය පදනම් කරගත් දැවැන්ත ඔන්ලයින් කඩසාප්පුවක් වූ අලිබබා විසින් අමෙරිකාවට ඉ-සිගරට් හා උපාංග අලෙවිල තහනම් කිරීමට තීරණය කර තිබේ.

ලබන 10 වැනිදා සිට එය ක්‍රියාත්මකය.

අමෙරිකාවේ අවුරුදු 35ට අඩු මියයනන් පුද්ගලයන්ගෙන් බොහොමයක් දෙනාගෙර් මරණයට හේතුව බාලවයස්කාරයන් කාලයේ සිටම ඉ-සිගරට් භාවිත කිරීම බවට අමෙරිකානු සෞඛ්‍ය වාර්තාවක් මගින් හෙළිදරව් වීමත් සමග අලිබබා සමූහය මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව පාරිභෝගික ඉ-සිගරට් හා උපාංග කොටසේ මෙන්ම අනෙක් වර්ගීකරණ යටතේ ද පවතින ඉ-සිගරට් හා උපාංග අමෙරිකාව වෙත් අලෙවිය අලිබබා විසින් ඉදිරියේ දී මුළුමනින්ම අත්හිටුවනු ඇත.

සෞඛ්‍ය තර්ජනය හේතුවෙන් පසුගිය දා ඉන්දියාව තුළ ඉ-සිගරට් ආනයනය, අපනයනය, අලෙවිය තහනම් කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්